Thursday, July 16, 2026
Follow Us
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කෙරේ

2023 නොවැම්බර් 08,09, සහ 10 දිනවල තැපැල් දෙපාර්තමේන්තු සමස්ත කාර්යය මණ්ඩලයේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එන්. ආර්. පී. සත්කුමාර මහතා සඳහන් කරයි.