2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.