Monday, November 10, 2025
Follow Us
State

සහල් මිල පාලනය කිරීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් තොග මිලදී ගෙන වෙළඳපොලට නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

State

මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ තවදුරටත් ඉහළ දැමීමට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

State

We will propose amendments to the UNHRC resolution 30/1 of October 1, 2015, co-sponsored by the US and Sri Lanka allegedly without the knowledge or the consent of the then president and the government, International Relations State Minister Susil Premajayantha said yesterday.

State

Public officials should conduct themselves in an exemplary manner while providing a speedy and efficient service to the public who seek their services, President Gotabaya Rajapaksa told officers at the Department of Motor Traffic yesterday. He said there should be no room for any corruption and misconduct in the public service.

State

President Gotabaya Rajapaksa has ordered Cabinet Ministers to issue gazette notifications announcing subject areas and institutions assigned to their state ministers according to the Cabinet decision taken recently, the Daily Mirror learns.

State

The Government has decided to digitise all State institutions including the Court system in an effort to improve productivity and profitability, which was a key promise in President Gotabaya Rajapaksa’s election manifesto, top Government official said yesterday.

State

Sri Lanka is set to enact new laws to stop any public enterprise from being privatized and safeguard and protect government and state· owned entities ensuring an efficient, profit making national public entity.

State

Action had not been taken to acquire 546 plots of land of 7,586.39 hectares which were subsequently handed over to the Road Development Authority as at 31 August 2019, official records revealed.

State

2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ලබන පෙබරවාරි 25 ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

State

The Government is set to introduce sweeping reforms in the public sector updating existing rules and regulations while providing legal provisions to grant immunity to officials who carry out their duties in good faith.

State

විදෙස් රටවලින් ලැබෙන මිස් කෝල් හෙවත් මග හැරුණු ඇමතුම් සඳහා යළි ඇමතුම් ලබාගැනීමෙන් හෝ කෙටි පණිවිඩ යැවීමෙන් වළකින්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, පාරිභෝගික හා මහජන දැනුවත් කිරීම්, මේනකා පතිරණ පැවසුවේ විදෙස් රටවල සිට මිස්කෝල් හෙවත් මගහැරුණු ඇමතුම් ලබාදී සිදුකෙරෙන ජාවාරමක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි.

State

Deshamanya Professor W. D. Lakshman assumed duties as the new Governor of Central Bank of Sri Lanka this morning.

State

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

State

Prime Minister Mahinda Rajapaksa said the government of Sri Lanka is committed to the task of dispelling the darkness of religious terrorism and restoring security and peace to the motherland.

State

හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත.

State

පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

State

President Gotabaya Rajapaksa said called all to dedicate themselves with determination to create a better society where all human beings will be treated equally, the way Jesus Christ taught us.

State

Circulars or other regulations should not be a reason to delay immediate relief measures to ensure the safety and welfare of the people affected by the floods, President Gotabaya Rajapaksa has instructed the relevant public officials.