Thursday, February 12, 2026
Follow Us
ලක්ෂයකට සරසවි වරම් දෙන්න ආණ්ඩුව සැලසුම හදයි

විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කිරීමට මේ වනවිට සැලසුම් සකස් කරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.

නව තාක්ෂණය තරුණ පරපුරට සමීප කරවීම සහ ඔවුන්ට අවශ්‍ය අවස්ථා සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

(Neth)