ශිරන්තී රාජපක්ෂ FCID එයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨායය හමුවට පැමිණ ඇත.