Chief Epidemiologist Dr. Sudath Samaraweera said numerous Covid-19 clusters were emerging in the country, but the cases could be traced back to their contacts.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් පී.සී.ආර්. සාම්ප
රටතුළ පැතිර යන නව කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහලයමින් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මීට පෙර තත්ත්වයට වඩා රෝග ලක්ෂණ පෙන්නුම් කරන තරුණයින් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේ සම්භාවිතාවද ඉහළ ගොස් ඇති බවයි.
තම පුත්‍රයකුගේ උපන්දින සාදයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනෙකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට පත්ව තිබේ.
All the schools in the Trincomalee Education Zone will remain closed until further notice.
මේවනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදුවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් වූ අවස්ථා ඉකුත් දින කිහිපයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් දක්නට ලැබුණු බවයි.
The number of COVID-19 patients are steadily rising due to the new variant and it has already exceeded the capacity of the government's health sector, said secretary of the GMOA Dr. Sonal Fernando.
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන්නේනම් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බව කොවිඩ් 10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි ඔහු කියා සිටියේ එලෙස පැමිණෙන පුද්ගලයින්ගේ පී සී ආර් පරීක්ෂණ පමණක් සිදු කරන බවයි.
The Police have arrested 19 people for violating the quarantine laws in Sri Lanka.
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 793 දෙනෙකු හදුනා ගැණුනා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 1,379 ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයින් 94,311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මගී බස් රථ ධාවනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.
Health authorities have confirmed 04 more COVID-19 related deaths in Sri Lanka, raising the country's death toll to 642.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
The Public Health Inspectors Union has requested the public to refrain from organising dansal and pandals for Vesak along with any other events gathering large groups.
අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් 149 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදීයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව එම මෙහෙයුම සිදුකර තිබෙනවා.
බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වීමට එක්දිනක් පමණක් තිබුණද තරගය ජයග්‍රහණය ගැන තවමත් බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. ඔහු මේ බව පවසන්නේ ශ්‍රී ලංකා පලමු ඉනිම පවා මේ වන විට අවසන් නොමැති පසු බිමකයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 702ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Page 434 of 744