කොවිඩ් පැතිරීම පාලනය සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු පෙන්වා දී තිබේ.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් අසූ හත් දෙනකු ඊයේ (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඉදිරි දින තුන තුළ අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා නොපැමිණෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.
Consumers will have to pay Rs 32.52 more per one kilo of gas due to the new hybrid gas cylinder to be introduced by the state-owned Litro Gas company, said Ranjith Vithanage, Chairman of the National Movement for Protection of Consumer Rights.
The Supreme Court yesterday wrapped up its hearings into multiple petitions on the proposed Port City Commission Bill and said its decision will be conveyed to the Speaker.
මෙරට දිස්ත්‍රික්ක 04 කින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.
මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටිනවා. ඒ මිට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
The Sri Lanka Medical Association (SLMA) yesterday warned the public of an imminent third wave of COVID-19 and called for all possible precautions including avoiding crowded places, social distancing and staying at home to be immediately implemented.
මේවනවිට රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව IDH රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. එය වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නෙත් නිවුස් වෙත පැවසුවේ.
අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු කියාසිටියේ ඉකුත් දිනවල නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස් සෞඛ්‍ය නීිති කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිත 796 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
පොල්තෙල් ආනයනකරුවන් සහ රේගුව අතර අද (23දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා කීවේය.
ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනා ගෙන් ආසාදිතයින් 251ක් දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
රට තුළ මේ වන විට නව කොවිඩ් ප්‍රභේදයක් ඇතුළු වී ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පවසයි.
Several coronavirus sub-clusters have been reported from across the country since the Sinhala and Tamil New Year, health authorities said.
පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා අවම වශයෙන් දින 04ක කාලයක් රට වසා දමන්නැයි මේ වන විටත් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති බව පවසා සිටී.
Responding to comments that the country currently reports symptomatic patients of COVID-19 more than asymptomatic cases, Chief Epidemiologist Dr. Sudath Samaraweera said most patients are still asymptomatic .
Page 435 of 744