Thursday, February 05, 2026
Follow Us
කොවිඩ් මරණ 2,374ක් දක්වා ඉහළට

පසුගිය ජුනි 15 වනදා කොවිඩ් ආසාදිත මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

මේ අනුව මෙතෙක් මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,374ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)