Thursday, February 05, 2026
Follow Us
ආනයනික භාණ්ඩ මිලත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු ලබන මස පළමුවැනිදා සිට සියයට 15 කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් ආනයනික භාන්ඩ සියල්ලේම පාහේ මිල ඉහල යා හැකි බව සමස්ත ලංකා ඒකාබද්ද බහාලුම් ප්‍රවාහන සංගමය පවසනවා.

(NEth)