The final Randoli Maha Perahera of the Kandy Esala Pageant will parade the streets of Kandy tonight (August 14). The Perahera will set out from Sri Dalada Maligawa premises at 8.05 p.m. facing the south direction, in accordance with traditional ritual. It will then proceed along Dalada Veediya, Yatinuwara Veediya, Kande Veediya and, D. S. Senanayake Veediya, reaching the Maligawa premises from along Raja Veediya.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම පාරෙන් වසාදමා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ දිවයින පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත් වීය.
The Parliamentary Select Committee (PSC) probing the Easter Sunday bomb attacks has decided to request the Speaker to extend its term of office by one more month.
මෙම වසරේ මුල් මාස හතක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වී තිබූ පුද්ගලයන් 11 දෙනෙකු අධිකරණය මඟින් වරදකරු කොට සිර දඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ.
Sri Lanka has been named as one of the countries with the most number of snake bite related deaths.
ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කම්කරුන් ලක්ෂ අසු පහක පිරිසක් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් දියත් කරන්නට සුදානම් වේ.මේ යටතේ,ලංකා වෙළෙද කාර්මික හා පොදු කම්කරු සංගමය,මෙන්ම කම්කරු සමිති පහළොවක (15) සහභාගිත්වයෙන් යුතුව අගෝස්තු මස 21 වන දින කම්කරුවන්ගේ සහයෝගයෙන් යුතුව කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන්ට තිරණය කර තිබෙන බව,ලංකා වෙළෙද කාර්මික හා පොදු කම්කරු සංගමයේ ලේකම් එස්.ජයකොඩි පවසයි.
පොලිස් අධිකාරීවරයකු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 10 දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
බෝනොවන රෝගවලින් වැඩිම පිරිසක් ශ්වසන රෝගීන් හා හදවත් රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරෙන්නට සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම නිසා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට දෙවැනි සහ තුන්වැනි මනාපය ගණන් කිරීමට සිදුවීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බව වාර්තා වේ.
මහාචාර්ය උමා කුමාරස්වාමි අධ්‍යක්ෂ - ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව/සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
ඉල්ලීමක් සිදු කළ හොත් පමණක් අල් කුරානයේ සිංහල පරිවර්ථනයක් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ට ලබා දීමට කටයුතු කරන බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා.
Windy and showery conditions in the southwestern parts of the island are expected to worsen to some extent, the Department of Meteorology said today (13).
The prevailing showery and windy conditions are likely to continue in the South-Western parts of the island, the Department of Meteorology said yesterday. Wind gusts of upto 60-65 km/h are possible in the North-Western, Westem, Sabaragamuwa, Central and Southern Provinces and of 40-50 km/h in the North-Central Province and, the Tincomalee district.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට තවමත් බාධා එල්ල වී තිබෙනවා.
A Phase 1 Landslide Warning was issued to 03 Divisional Secretariat areas in the Nuwara Eliya District.
Muslims of Sri Lanka with rest of the world celebrate the Hajj Festival today.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදියා සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එවූ ලිපිගොනුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන එය වසර එකහමාරක් තමන් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතීඥ මලික් අසීස් මහතාව ලබන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
Page 700 of 732