The Supreme Court (SC) has extended the interim order suspending the implementation of the death penalty until December 10.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති බව නීතිපතිවරයා අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දැනුම් දුන්නේය.
Showery condition were likely to enhance over the island, particularly in the Northern, Eastern, North-Central and Uva provinces from today, due to the atmospheric disturbance developing to the Southeast of Sri Lanka, the Meteorology Department said.
All schools in the Hambantota District will be closed tomorrow (30) due to adverse weather condition, Hambantota Additional District Secretary Suneth Lochana said today.
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම ප‍්‍රධාන වශයෙන් අද (28) ආරම්භ වුණා. තැපැල්පති රංජිත් ආරියරත්න ප‍්‍රකාශ කළේ ඉකුත් සෙනසුරාදා ඡන්ද පත‍්‍රිකා බෙදාහැරීම මූලික වශයෙන් ආරම්භ කෙරුණද ප‍්‍රධාන වශයෙන් මෙම කටයුතු සිදුවන්නේ අද සිට බවයි.
The Litro Gas Lanka Ltd today said there is an understandable shortage of LP gas in the market in the aftermath of the Saudi Aramco Drone attack but assured that it would continue to supply gas to the consumers.
ISIS නායක අබු බකර් අල් බක්ඩාඩි ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් සිදුව ඇති බව වාර්තා වේ.
The Parliamentary Select Committee appointed to investigate the Easter Sunday terror attacks has come up with 8 recommendations that need immediate attention.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි.
SLFP Parliamentarian Mahinda Samarasinghe says the Parliamentary Select Committee (PSC) which probed into the Easter attacks has failed to identify who was behind the bombings.
Test veteran and current MCC President Kumar Sangakkara said that Sri Lanka is safe for England's 2020 tour. He stated that the situation in the country has “improved dramatically", Republic World news agency reported.
උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ විනාශ කිරීමට නොදී රැකබලා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. වෘත්තීය නීතිඥයකු වන දර්ශන වේරගොඩ ඊයේ (28වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
Sri Lanka's election monitor People's Action For Free and Fair Elections (PAFFREL) has asked Elections Commission Chairman Mahinda Deshapriya to take appropriate action against Dr. Anuruddha Padeniya, President of the Government Medical Officers Association (GMOA), for attending a political event.
ඉස්‌ලාමීය සංවිධාන 436 ක් මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මොහොමඩ් රිµdයිදීන් මොහොමඩ් මලික් මහතා ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වන්නේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් මගින් දැනුම් දුන්නේය.
ශී‍්‍ර ලංකාවට දකුණු දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ කළ මෙහෙයුමකදී ISIS නායක අබු බකර් අල් බග්දාදී ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් ඇතිව තිබෙන හෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිපහාර එල්ලවීමේ අවධානමක් මතුව තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ තේරීම් කාරක සභාව පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ(24) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ කාරක සභික රවුෆ් හකීම් කරුණු වසන් කර ඇති බවය.
Page 652 of 708