Monday, July 07, 2025
Follow Us
කොරෝනා වැළදුණු ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

(Neth)