Friday, November 28, 2025
Follow Us
පාසල් ආරම්භ වන දිනයත් කල් යයි
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්යාපන අමාත්යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

 

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.