The United National Party (UNP) should announce its Housing, Construction and Cultural Affairs Minister Sajith Premadasa as its presidential candidate before striking any electoral agreement with the likeminded parties, Non-Cabinet Minister Ajith P. Perera said yesterday.
The UNP has postponed the signing of MoUs with several other political parties which was scheduled to be held tomorrow.
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙනවා. අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කරන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
ලබන 11 වැනිදායින් පසුව දේශපාලන පෙරළියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළ හොත්, අර්බුදය තවත් උත්සන්න වන බවයි.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කළ යුත්තේ එම පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග සිදු කරන විධිමත් සාකච්ඡුාවකින් අනතුරුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කුමක් හෝ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තමන්ට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් ජනාධිපතිවරණයකදී සහාය ලබාදෙන්නේ ජයග්‍රහණය කරන පාර්ශ්වයට බවත් 2005 වසරේ සිටම කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.
North Central Province Governor Sarath Ekanayake said yesterday the government should obtain the support of Provincial Councils when implementing the land distribution programme.
තමන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන්ගේ ක්‍රීඩා අමාත්‍ය ධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කිරීමට පක්ෂයේ කිහිප දෙනෙකු උත්සාහ දරමින් සිටින බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ රත් වූ දේශපාලන පිටිය ඒ උණුසුමින්ම ජනාධිපතිවරණයකටද මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව දැන් ප්‍රධානම මාතෘකාව වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සහ අපේක්ෂකයන් කවුරුන්ද යන්නයි.
Public Enterprise, Kandyan Heritage and Kandy Development Minister Lakshman Kiriella said yesterday the supremacy of the United National Party (UNP) would not in any way be compromised when forming the National Democratic Front (NDF) in view of the forthcoming elections.
Sri Lanka Peoples Party (SLPP) popularly known as Pohottuwa (lotus bud) Party is getting ready for another illicit and perilous gill mart of collecting biometric (personnel) data commencing from today .
Southern Province Governor Keerthi Thennakoon had reportedly tendered his resignation to President Maithripala Sirisena.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප‍්‍රචාරණ වැඩසටහන් දිවයිනපුරා අද සහ හෙට සිදුකරනවා.
තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.
Page 506 of 537