සති දෙකක කාලයක් එකිනෙකා විවේචනය නොකරමින් සාමුහිකව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
One should not hold rallies and dinners and spoil the UNP, its assistant leader Ravi Karunanayake said yesterday.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යළි එක්ව කටයුතු කිරීම තමන්ට ඉතාම අවාසි සහගත තත්වයක් බැවින් ඇගෙන් ප්‍රවේශම් වී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.
කාන්තා හා ළමා අපචාරවලට එරෙහිව තදින් පියවර ගැනීමට ඉදිරිය රජයක් යටතේ කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (31) පෙරවරුවේ කොළඹදී පැවති, පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනයට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට නොයන ලෙස ජනපති සිරිසේන ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවැසීය.
සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා පසුගිය සතිය තුළ තුන් වතාවක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට උත්සාහ දරා ඇතත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාද, කථානායක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන් කසාඳ තුනක් කරගත් කෙනෙක් බවත් පැරණි බිරියන් සමග සබඳතා හොඳින් පවත්වාගෙන යන අයුරු දන්නා බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශප්‍රේමී මන්ත්‍රීවරුන් එක් කරගැනීම සඳහා ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදීම තමන් යළි ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
පක්ෂයේ විනය කඩකරමින් මෙන්ම අවම සදාචාරය හෝ නොරකිමින් ඉතාම උද්දච්ඡ ආකාරයෙන් හැසිරෙන කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධයෙන් ඉතාම දැඩි තීන්දුවකට එළඹීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කර තිබේ.
තමන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
Opposition Leader and Sri Lanka Podujana Peramuna (SLPP) leader Mahinda Rajapaksa yesterday said the SLPP will not revise its decision to name former Defence Secretary Gotabaya Rajapaksa as its presidential candidate despite ongoing talks with the Sri Lanka Freedom Party (SLFP) to form a coalition to contest the upcoming Presidential Election together.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි.
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ශවයේ අපේක්ෂකයා ලෙස තමාම ඉදිරිපත් විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.
In the backdrop of a brewing political crisis, Prime Minister Ranil Wickremesinghe held talks with Minister Sajith Premadasa for one and half hours at Temple Trees on Thursday evening to find a way out, a party official said.
කබීර් හෂීම් ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් එම අමාත්‍යංශයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එසේ ඉවත් කරන ආයතන සියල්ල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පත් කරන ලෙසයි අගමැතිවරයා වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.
Page 499 of 544