එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් අගමැති රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡුා කිරීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 05 දෙනකු යෙදවීමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් .බී දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනී.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 28 රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට සහ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණ අද (30) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීමට බල කරමින් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරියේ මාරාන්තික උපවාසයක් කිරීම සඳහා තිබුණු අදහස අතැර දැමීමට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දය ගමගේ මහතා අවධාරණය කළේය.
The government has shelved fresh attempts made by it to enact the 20th Amendment to the Constitution for the abolition of the executive presidency because of objections from the main opposition and a section of the United National Party (UNP), the Daily Mirror learns.
President Maithripala Sirisena and Opposition Leader Mahinda Rajapaksa have decided to oppose the decision taken by Prime Minister Ranil Wickremesinghe to abolish the Executive Presidency.
නායකයා සහ නියෝජ්‍ය නායකයා ඇතුළු සියළු දෙනා එක් කර ගනිමින්, පුළුල් සන්ධානයක් ගොඩනගා එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
A delegation from the Sri Lanka Freedom Party (SLFP) yesterday held talks with Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa and sought to sign a separate Memorandum of Understanding (MOU) with him, informed sources said.
Prime Minister Ranil Wickremesinghe had pledged to resolve the issues about the proposed National Democratic Front (NDF) and party’s candidature in a few days, Minister of Higher Education and Water Management Rauff Hakeem said yesterday.
සියළුම ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි නායකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් විප්ලවයක් ඇති කරන පුරෝගාමියා, එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී හෝ රටේ බලයට පත්වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ උදා ගම්මාන ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පැවරීම සඳහා එක්වෙමිනි.
2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.
පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් කර්මාන්ත ප්‍රතිපත්තියක් සෑදීමට අවසර ඉල්ලා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් හෙට දිනයේදී එජාප නායක රනිල් වික්රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව එජාප සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ඒ සඳහා පක්ෂ නිළධාරී මණ්ඩලය නියෝජනය කරන පිරිස සහ තවත් පක්ෂයේ නායකත්වය මට්ටමේ පිරිසක් සහභාගි වන බවයි ඇමතිවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
Page 498 of 542