Monday, July 07, 2025
Follow Us
"වංචාව නතර කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ හැක්කේ සිය පාර්ශ්වයට පමණයි"

වංචාව සහ දූෂණය නතර කරන බවට ජනතාව හමුවේ ප‍්‍රකාශ කළ හැක්කේ සිය පාර්ශ්වයට පමණක් බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ගාල්ලේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියා.

"රනිල්ගේ කට්ටිය ආවත් මතක් වෙනවා බැඳුම්කරේ.. මහින්දගෙ කට්ටිය ආවත් මතක් වෙනවා නෙළුම් කුළුණ.. කෝටි 200යි. වංචාව දූෂණය නතර කරන්න ඡන්දෙ දෙන්න කියලා ඉල්ලන්න බෑ ඒගොල්ලන්ට."

(Neth)