Tuesday, October 22, 2024
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

Political

ඓතිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Political

Former President Mahinda Rajapaksa will officially assume the leadership of the Sri Lanka Podujana Peramuna (SLPP) when the party holds its convention at the Sugathadasa Indoor Stadium today (11).

Political

Finance Minister Mangala Samaraweera, issuing a statement in the wake of Opposition Leader Mahinda Rajapaksa announcing his candidate, said "the next President would not be another Rajapaksa but a man who will unite the forces of transparent, secular, liberal democracy across the country, who will go toe-to-toe with any number of Rajapaksas and their white vans, will rally the people of Sri Lanka against tyranny and oppression".

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම මීට සුළු මෙහොතකට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින් සිදුවිය.

Political

The 19th Amendment to the Constitution vests more executive power in the hands of the Prime Minister, and he will be his party’s next prime ministerial candidate, former President Mahinda Rajapaksa vowed in an interview with the Veerakesari Tamil newspaper over the weekend.

Political

The country needs a leader who looks at 2030 instead of 2020 and has the ability to terminate corruption, drugs and poverty, newly appointed SLPP Leader Mahinda Rajapaksa said today announcing Gotabaya Rajapaksa as their presidential candidate.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

Political

Three political parities the UNP, SLFP and PPP are playing hide and seek in putting forward their presidential candidate.

Political

Amidst much spectacle, deafening cheers, and countrywide fireworks, Gotabaya Rajapaksa yesterday accepted the Presidential candidacy of the Sri Lanka Podujana Peramuna (SLPP), pledging to be a leader who will walk the talk and deliver development to a united and secure Sri Lanka.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ලෙස යෝජනා වීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.

Political

හෙට (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සඳහා පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බැවින් ඒ සඳහා සහභාගි නොවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

Political

Minister Sajith Premadasa said yesterday in Thirappane, Anuradhapura that he would contest the forthcoming Presidential Election without fail and that he expects the support of people in the country.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ සමාරම්භක රැළිය හෙට (12) බදුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වීම සඳහා පැමිණෙන විට තම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය ද රැගෙන පැමිණෙන මෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටින හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Political

ලබන සඳුදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා‍ගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවැත්වෙන රැස්වීම සාමාන්‍ය රැස්වීමක් නොව එය එජාප ජනාධිපති ධු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය වන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

Prime Minister Ranil Wickremesinghe who referring to the announcement of SLPP led alliance’s new name and its candidate for the presidential elections, said the leaders of former regime will not change their old ways even if they come in a new name and with a new colour.

Political

Former Defence Secretary Gotabaya Rajapaksa is expected to seek a meeting with President this week, SLFP and SLPP sources confirmed to the Sunday Observer yesterday.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.