Speaker Karu Jayasuriya said that the arrest of former Minister Champika Ranawaka has violated the due procedures upheld so far by the current parliament regarding arrests of parliamentarians.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතු 08ක් බලපෑ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.
කකුල් මාට්ටු, බාධක සමඟ මේ ගමන යාමට තමන් සූදානම් නොමැති බවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව එළඹ ඇති බවත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) දිවුරුම් දෙනවා.
පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.
තමන් ආණ්ඩුවක් පිහිටුවූයේ පළිගැනීමට නොව වැඩ කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීම හරහා ඉකුත් ජනාධිපතිවරණයේදී මතු වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
The UNP Leader Ranil Wickremesinghe had taken a decision to convene the UNP Working Committee meeting at the end of January, it is reported.
Addressing a group of lawyers at the party headquarters yesterday, Wickremesinghe conceded that the Presidential Election loss was a setback for the party.
Former minister Patali Champika Ranawaka, who was arrested by the Colombo Crimes Division (CCD) in connection with the road accident in 2016, has been re-remanded until December 24 by the Colombo Additional Magistrate today.
Former Minister of Megapolis and Western Province Development MP Patali Champika Ranawaka was remanded until today by the Colombo Magistrate, amidst dramatic scenes outside the Court Complex, where a group of his supporters gathered to protest his arrest.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශයට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය නිීතිමය පියවර ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු කියා සිටියා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බවයි.
බහුතරයක් නැතිවීම හේතුවෙන් බලය බෙදීම කළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුවට විසඳුමක් ලෙස සුළු ජනතාව කවර විසඳුමක් ඉල්ලන්නේද එය ලබාදිය යුතු බව අවධාරණය කරයිත.
ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයේදී තමන් අගමැතිධූරයට තරඟ කරනවා නම් අනිවාර්යයෙන් පක්ෂ නායකත්වය හිමි විය යුතු බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
Page 448 of 552