පිල් මාරු දේශපාලනය නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, ගම්පොළ අද පැවති ජන රැළියක් අමතමින්.
ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙක් අද (17)මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පැවසුවාය.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ආගමික වතාවත්වල නිරත විය.
පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පහත නම් සඳහන් මන්ත්‍රීවරයන් සාමාජික මන්ත්‍රීවරන් වශයෙන් නම්කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් අද (16) ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වෙයි.
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් ලෙස තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ තීරණය කර ඇත.
අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
2024 සැම්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අද (14) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර ඇප තැන්පත් කරන ලද සියලුම අපේක්ෂකයින් සදහා 2024.08.15 දින නාමයෝජනා භාර ගැනීමේදී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන දැවැන්තම සන්ධානය ගොඩනැගීමේ සම්මුතියට එළඹීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරණය 2024 සඳහා ඇප තැන්පත් කිරීම අද (13) දිනට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබේ.
Page 21 of 550