Thursday, August 06, 2026
Follow Us
පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය

2024 දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි කැඳවීම නියමිත බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස සභාව කල් තැබීම සිදු විය.