Wednesday, September 23, 2026
Follow Us
Political

මේ මොහොතේ මහමැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

Political

Says people did not leave Aragalaya due to Govt. repression
Reveals conspiracy to defeat 22A
Warns people will not get scaled-down Cabinet

Political

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි

Political

ගෝඨාභය ගැන අහද්දි ජනාධිපති රනිල් නිහඬ වෙයි

Political

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස සිදුකළ වැරදි දේශපාලනය නිසා මේ වන විට නන්නත්තාර පුද්ගලයෙකු බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

Political

රංජන්ට සමාව දීම ගැන අධිකරණ ඇමති කියන කතාව

Political

මෙරට ජීවත් වීමට යහපත් වාතාවරණයක් අවශ්‍ය බව ගෝඨා කියයි

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දන්වා තිබේ.

Political

Former Sri Lanka Cricket captain and former MP Arjuna Ranatunga has been appointed as the Chairman of the National Sports Council.

Political

අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක

Political

පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියකුත් රටේ ජනතාවකට තව නීතියකුත් තිබේදැයි කතානායක වරයා වහාම පැහැදිලි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවසීය.

Political

හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Political

අද වන විට ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

Political

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළයුතු බවත්, සේවකයන්ට අවශ්‍ය පරිදි එවැනි පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

Political

රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කිරීමක් සිදුකළේය.

Political

ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

Political

මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.