Friday, January 09, 2026
Follow Us
ශ්‍රී ලංකාව බලවත් රටවල ගොදුරු බිමක් බවට පත්වෙලා

ජාතික ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සජිත් කියයි


රට තුළ පවත්නා අස්ථාවරත්වය හා බංකොලොත් බව හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ හරහා ජාතික ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

Aruna