නව්‍ය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නුවර සියළු පාසල් සහ පෙරපාසල් තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, ගත වූ සති 02 ක කාලය තුළ සෝල් නුවර අවට පාසල්වල සිසුන් සහ ගුරුවරුන් 200 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගැනීමත් සමගයි. ලබන සැපැත්ම්බර් මස 11 වනදා තෙක් පාසල් සිසුන්ට ඔන්ලයින් ක‍්‍රමවේදය මගින් පන්ති පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
WHITE HOUSE - Calling it “a truly historic announcement,” U.S. President Donald Trump on Sunday hailed a federal government emergency authorization for use of convalescent blood plasma that he declared would “save countless lives” of coronavirus patients.
ලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මිලියන 23ක් ඉක්මවා ගොස් තිබෙන බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 23,120,216.
NEW YORK - The president of the U.N. Security Council said Tuesday there is no consensus for restoring international sanctions on Iran in the 15-member council and that he would take no further action on a U.S. demand to re-impose them.
ISLAMABAD - China has launched the first of four “most advanced” warships it is building for Pakistan amid deepening defense and economic ties between the two allied nations.
මහ මැතිවරණයෙන් ලද විජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා 2020.08.21 පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය.
The Republican Party’s foreign policy agenda has been almost entirely shaped in the past four years by President Donald Trump’s approach to international relations, including new trade deals, skepticism of international organizations, and calls to reduce U.S. troop deployments overseas.
Children ages 12 and older should wear a face mask in the same situations an adult should, while children ages 6 to 11 should wear them as risks require, the World Health Organization and UNICEF said, to stem the spread of the coronavirus.
කොයිඩ් -19 වසංගත තත්වයෙන් පසුව ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉහළ සංචාරක නියෝජිතයින් සමඟ අන්තර් ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැත් වු බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Since the outbreak of the COVID-19 pandemic, vulnerable people across the country have faced multiple challenges, including the loss of income. This has led to a cascading socio-economic impact on communities at the grassroots level in Sri Lanka, upending their daily lives.
NEW DELHI - Facebook’s India chief said Friday the social media giant denounces hate and bigotry in the wake of a controversy sparked by a media report alleging it failed to remove hate-speech posted by members linked to the ruling Hindu nationalist Bharatiya Janata Party over fears of damaging its business in the country.
Amid lockdowns, mask-wearing and social distancing, soap and water have an important part to play in the fight against Covid-19 that is easily forgotten.
China’s Acting Ambassador Hu Wei yesterday called on State Minister of Finance, Capital Markets and Public Enterprise Reforms Nivard Cabraal. The Chinese Embassy in a tweet said Chargé d’affaires Hu Wei had a broad and fruitful discussion on finance and investment with Cabraal and added China will continuously support Sri Lanka on its economic revival.
World Bank's Lead Agriculture Specialist Andrew Goodland says, that for Colombo to continue to prosper and provide good living conditions for its residents requires improved management of floods.
The head of the World Health Organization (WHO) says he hopes the coronavirus pandemic will be over in under two years.
Hong Kong scientists are reporting the case of a healthy man in his 30s who became reinfected with coronavirus four and a half months after his first bout.
COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පතන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබෙනවා. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.
Page 281 of 363