Wednesday, February 11, 2026
Follow Us
කොරෝනා පාලනය කර දරුවන් පාසල් යැවූ එකම රට ශ්‍රී ලංකාව – UNICEF සුබ පතයි

COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පතන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමඟින් නැවත වතාවක් පාසල් විවෘත කර පාසල් සිසුන් සුරක්ෂිතව පාසලට ගෙන ඒමට හැකි වූ දකුණු ආසියාවේ ප්‍රථම රටවල් අතරට පැමිණීමට හැකි වී තිබෙන බවද එම සංවිධනය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම පණිවුඩය සඳහන් කර තිබේ.

(Lanka LEads)