Monday, August 17, 2026
Follow Us
International Affairs

(CNN)The 40,000-seat Ahmad Bin Ali Stadium has become the fourth arena to be unveiled for the 2022 FIFA World Cup in Qatar.

International Affairs

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූළික වෙමින්; ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.

International Affairs

The Agency of France Development (AFD) is ready to raise the portfolio of non-sovereign debt to as much as Euro 400 million available in the next three years to Sri Lanka’s public and private sectors given the island nation’s tight fiscal situation, the AFD’s Sri Lanka Country Director Reda Souirgi said on Friday.

International Affairs

කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට මේවනවිට ජාත්‍යන්තරයේ රටවල් කිහිපයකින් අනුමැතිය හිමිවී ඇති එන්නතක් ලබන වසර මැද භාගයේදි පමණ ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ ශ‍්‍රී ලංකාවට ගැලපෙන ඖෂධය කුමක්දැයි මේවනවිට සොයා බලමින් සිටින බවයි.

International Affairs

In addition to Russia, Germany and India have also sought to send their tourists to Sri Lanka, once the airport is open for normal tourism, an official said yesterday.

International Affairs

NEW YORK - An expert committee put people 75 and older and essential workers like firefighters, teachers and grocery store workers next in line for COVID-19 shots as a second vaccine began rolling out Sunday to hospitals, a desperately needed boost as the nation works to bring the coronavirus pandemic under control.

International Affairs

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.

International Affairs

The European Union has given official approval for the coronavirus vaccine developed by BioNTech and Pfizer, while the United States began distributing a second COVID-19 vaccine developed by U.S.-based drugmaker Moderna.

International Affairs

Moderna, Inc. and its partners have started distributing their COVID-19 vaccine in the United States, the second approved for emergency use in the country.

International Affairs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ 22 දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්රීී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය.

International Affairs

BRUSSELS - EU and British trade talks inched onward under renewed pressure Monday as transport chaos triggered by the emergence of a more contagious variant of the coronavirus in Britain overshadowed efforts to reach a Brexit deal.

International Affairs

ලබන වසරේ මාර්තු මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමේ පුළුල් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

International Affairs

The leading U.S. infectious disease expert, Dr. Anthony Fauci, received the initial dose of the newest COVID-19 vaccine Tuesday, alongside other federal health leaders who helped oversee its development.

International Affairs

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය පසුගිය දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.

International Affairs

Brazilian President Jair Bolsonaro has launched an attack on coronavirus vaccines, even suggesting that the one developed by Pfizer-BioNTech could turn people into crocodiles or bearded ladies.

International Affairs

The European Commission — the European Union’s executive body — recommended Tuesday that EU countries lift travel bans imposed on Britain to avoid supply chain interruptions and stranding travelers.

International Affairs

විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ අමාත්‍යාංශ උපදේශන පැවැත්වූහ. ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ප්‍රමුඛතා අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා නව මාර්ග සැලැස්මක් ශ්‍රී ලංකා-රුමේනියාවේ ද්විපාර්ශ්වික උපදේශනවල තුන් වැනි සැසියේදී හඳුනා ගන්නා ලදී.

International Affairs

India will be streamlining the implementation mechanisms of ongoing Model Village and three Gram Shakti Housing Projects, Indian High Commission in Colombo announced.