When the Diamond Princess, a cruise ship suffering from an outbreak of covid-19, arrived in Japan in February, it seemed like a stroke of bad luck.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ප්රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.
The European Union has given official approval for the coronavirus vaccine developed by BioNTech and Pfizer, while the United States began distributing a second COVID-19 vaccine developed by U.S.-based drugmaker Moderna.
ඊයේ (23) දින වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිදු කළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍ය අමතමින්; කන්කසන්තුරේ වරාය ඉන්දියාවත් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සැලසුමක් ඇතැයි පවසා සිටින ලදී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ 22 දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්රීී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය.
BRUSSELS - EU and British trade talks inched onward under renewed pressure Monday as transport chaos triggered by the emergence of a more contagious variant of the coronavirus in Britain overshadowed efforts to reach a Brexit deal.
නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්රිජ් මහත්මිය හා තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියොග්ල මහත්මිය 22 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
The leading U.S. infectious disease expert, Dr. Anthony Fauci, received the initial dose of the newest COVID-19 vaccine Tuesday, alongside other federal health leaders who helped oversee its development.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය පසුගිය දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.
Pfizer-BioNTech said Wednesday they will supply the United States with an additional 100 million doses of its coronavirus vaccine as the country struggles to contain surges in infections.
The European Commission — the European Union’s executive body — recommended Tuesday that EU countries lift travel bans imposed on Britain to avoid supply chain interruptions and stranding travelers.
විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ අමාත්‍යාංශ උපදේශන පැවැත්වූහ. ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ප්‍රමුඛතා අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා නව මාර්ග සැලැස්මක් ශ්‍රී ලංකා-රුමේනියාවේ ද්විපාර්ශ්වික උපදේශනවල තුන් වැනි සැසියේදී හඳුනා ගන්නා ලදී.
(CNN)The 40,000-seat Ahmad Bin Ali Stadium has become the fourth arena to be unveiled for the 2022 FIFA World Cup in Qatar.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූළික වෙමින්; ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
The Agency of France Development (AFD) is ready to raise the portfolio of non-sovereign debt to as much as Euro 400 million available in the next three years to Sri Lanka’s public and private sectors given the island nation’s tight fiscal situation, the AFD’s Sri Lanka Country Director Reda Souirgi said on Friday.
කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට මේවනවිට ජාත්‍යන්තරයේ රටවල් කිහිපයකින් අනුමැතිය හිමිවී ඇති එන්නතක් ලබන වසර මැද භාගයේදි පමණ ශ්‍රී ලංකාවට ගෙන්වීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකාවට ගැලපෙන ඖෂධය කුමක්දැයි මේවනවිට සොයා බලමින් සිටින බවයි.
In addition to Russia, Germany and India have also sought to send their tourists to Sri Lanka, once the airport is open for normal tourism, an official said yesterday.
NEW YORK - An expert committee put people 75 and older and essential workers like firefighters, teachers and grocery store workers next in line for COVID-19 shots as a second vaccine began rolling out Sunday to hospitals, a desperately needed boost as the nation works to bring the coronavirus pandemic under control.
Page 263 of 372