ගතවූ සතියක කාලය තුළ නිකුත් කෙරුණු දත්ත පරිදි ජනගහණයෙන් මිලියනයකට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ආසියාවෙන් 7 වන ස්ථානයටත් ලෝකයෙන්ම 27 වන ස්ථානයටත් පත්ව තිබේ.
දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා 2021 අගෝස්තු 03 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකින් ගුවන් මගීන් සිය රටට ඇතුළුවීම හා රට හරහා ගමන් කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.
කොරෝනා අභියෝගය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත් වුණා. මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් වුණා.
අගෝස්තු 08 වැනිදා අළුයම සිට බලපැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වන පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කළ නීති සංශෝධනය කර තිබෙනවා. ලොවපුරා රටවල පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා මෙම සංශෝධන සිදුකර තිබේ.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මේවනවිට දරුණු ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවරට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පසුව මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ප්‍රහාර මාලාවේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක්.
A leading WHO (World Health Organisation) expert said there is no risk at all for breastfeeding mothers to take COVID-19 vaccines to boost their immune system and that of their babies.
නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් වන නනායියා මහූටා මැතිනිය සහ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ලබන සතියේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම සාදරයෙන් පිළිගත්හ.
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙනවා චීනයේ වුහාන් නගරයේ ජිවත් වෙන සියලුම දෙනාව නැවත වරක් PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
Sri Lanka has backed calls for countries to accept vaccine certifications when easing national entry regulations for the vaccinated.
ලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් අද්හනම් ගේබ්‍රියේසිස් පැවසුවේ දුප්පත් රටවල් එන්නත්කරණය අතින් පසුගාමී තැනක පසුවීමේ ගැටළුවක් මතු ව ඇති බවයි.
www.dhakatribune.com: Social networking giant Facebook has paid Tk 2.44 crore (around $ 0.288 million or SLRs 56 million) in Value Added Tax (VAT) for the first time in Bangladesh, a month after its registration with the National Board of Revenue (NBR.)
රටට යම් ආදායමක් උපයා ගැනීම සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ අගමැති නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ වීසා ඉකුත්ව ලෙබනනයේ රැඳී සිටින්නන් සඳහා වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ලෙබනනයේ නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක හා විදේශ අමාත්‍ය සීනාර් අකාස් මහත්මිය සමග සාකච්ඡා පවත්වා ඇත.ඉකුත් 3 වනදා සිදු වූ මෙම හමුවේදී ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව ආපසු සිය රටට ගෙන්වා ගැනිමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද තානාපතිවරිය ලෙබනන් රජයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පල කළාය.
The Mrs. World 2021 pageant which was to be held in Sri Lanka in December has been shifted to Las Vegas due to the COVID-19 situation in the country, event organizers told Daily Mirror.
An expert of the World Health Organisation (WHO) said post COVID-19 condition which is also called long COVID-19 had around 200 symptoms, but shortness of breath, cognitive dysfunction and fatigue were the most common ones.
Page 216 of 377