Thursday, February 05, 2026
Follow Us
මෝදිට 71යි – ඉන්දියාව ලෝක වාර්තාවක් තියයි

ඉන්දියාවෙන් ලෝකෙට තවත් අලුත් පාඩමක්


ඉන්දයාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ 71 වැනි ජනම දිනය ඊයේ (17) ට යෙදී තිබුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එය ලොව දිනක් තුළ සිදුකළ වැඩිම එන්නත්කරන වැඩපිළිවෙල ලෙස ලෝක වාර්තා අතරට එක්ව ඇත.

එදින මිලියන 25කට ආසන්න පිරිසකට කොවිඩ් මර්ධන එනන්ත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දිනක් තුළදී වැඩිම එන්නත්කරණයක් කළ රට ලෙස ඉන්දියාව ලෝක වාර්තා අතරට පැමිණ ඇත.

(Aruna)