First formal review mission on GSP+ shortly following resolution against SL in June
China and Sri Lanka are set to deepen their bilateral “vaccine diplomacy” with a leading Chinese pharma company preparing to set up a manufacturing plant to make anti-Covid jabs in President Gotabaya Rajapaksa’s home district, Hambantota
The central bank of Bangladesh will lend $50 million to under-pressure Sri Lanka this week as part of Bangladesh's efforts to support the Island nation suffering from a foreign exchange crisis.
ජෝර්දානයේ සිට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා උනන්දුකරවීම, දිරිගැන්වීම, සහ පුනර්ජීවනය කිරීම පිණිස, ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයින් සහ දැනට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් සමාගම්වල නිලධාරීන් සමඟ “ශ්‍රී ලංකා ගමනාන්තය” ප්‍රවර්‍ධනය කිරීම තේමා කර ගනිමින් අගෝස්තු 2 වැනි දින තානාපති කාර්යාලය චාන්සරියෙහි දී රැස්වීමක් පැවැත්වීය. සත්කාරක රටේ කොවිඩ්-19 පිළිබඳ නියාමනවලට අනුකූලව,සහභාගිවන්නන් 20 දෙනෙකුගේ උපරිමයට යටත්ව මෙම රැස්වීම පැවැත්විණ.
ගතවූ සතිය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 919ක් බව ලොව කොවිඩ් දත්ත රැස් කරන ප්‍රධානතම වෙබ් අඩවියක් වන worldometers වෙබ් අඩවිය පෙන්වා දෙයි.
Sri Lanka is closely monitoring the development in Afghanistan in terms of immediate, mid and long term implications and to bring down a group of 65 Sri Lankans now in Kabul, a day after the Taliban seized power of Afghanistan after 20 years, a senior defence official said.
ඇෆ්ඝනිස්ථානයේ පවතින සිවිල් යුද්ධයේදි තලේබාන් සංවිධානයේ වේගවත් ජයග්‍රහණය බොහෝදෙනා මවිතයට පත්කිරීමට හේතු වුණා.
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින්, කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට යැවීමසඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී. රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය වන (AD) සිරින්ජ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙස සැලකේ.
In their first official press briefing since the Kabul seizure, the Taliban vowed to protect women's rights "within the limits" of Islamic law.
හයිටි රාජ්‍යයට ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි බී බී සී ලෝක සේවය පවසනවා. මෙම භූකම්පනයේ ප්‍රබලත්වය සටහන් වුයේ රිච්ටර් මාපංක ඒකක 7.2ක් ලෙසයි. අමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ හයිටි හි පිහිටි පෝර්ට් ප්‍රින්ස් වරායේ සිට කිලෝමීටර් 08ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.
BRUSSELS (AFP): Some 28% of people living in the European Union (EU) cannot afford to go away on holiday for a week, according to a study published Monday by the European Trade Union Confederation.
මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
China has extended a RMB 2000 million (LKR 61.5 Billion) Term Facility Agreement with the China Development Bank today (17).
The consignment of 800,000 disposable syringes donated by India was stuck at Delhi- Uttar Pradesh during transportation in a truck to the Indira Gandhi International Airport, but the highest level intervention by the Indian External Affairs Ministry cleared it for dispatch by air to Sri Lanka on August 14, 2021, official sources said.
Sri Lanka is ranked 61st on the 2020 Global Youth Development Index, which measures the status of young people in 181 countries around the world.
Page 217 of 380