Monday, December 29, 2025
Follow Us
International Affairs

ඉන්දියාවේ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඉන්දියානු වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා. රට පුරා සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ජනප්‍රිය ගමනාන්ත සහ ආගමික ස්ථානවලට පැමිණෙන බොහෝ දෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතු විය හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

International Affairs

විදේශ අමාත්‍යංශය විසින් ලොව පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු එක් රැස් කර ලේඛන ගත කිරීමට පියවර ගෙන ඇත.

International Affairs

ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ උපාය මාර්ග පිළිබඳ ජාතික උපදේශන වැඩමුළුවක් ඉකුත් 5 වනදා පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප්), බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශය සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වී සිටියහ.

International Affairs

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 15 ක් ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක (රුපියල් කෝටි 3000ක) මූල්‍ය පහසුකමක් සැපයීමට එක්සත් ජනපදය තීරණය කර ඇත.

International Affairs

ප්‍රංශ විදේශ සෘජු ආයෝජන, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රංශ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම යනාදි කරුණු පිළිබඳව ප්‍රංශය සමඟ සාකච්ඡා ඇරඹෙයි. ප්‍රංශ ජනරජයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂනිකා හිරිඹුරේගම මැතිණිය, ඉකුත් 07 වන දින,පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රංශයේ ප්‍රංශ ජාතික මන්ත්‍රණ සභාවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති චැන්ටල් ජෝර්ඩන් මහත්මිය සමඟ පැරිසියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ කරුණු පිළිබදව සාකච්ඡා පැවැත්වීය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රංශ ව්‍යාපාර සඳහා පවතින ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ වැදගත්ම වෙළඳපොලක් බවට පත්ව ඇති යුරෝපා සංගමය වෙත උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකික ඇඟලුම් ආනයනය කිරීම පිළිබඳව තානාපතිවරිය මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

International Affairs

Japan has decided to provide 1.45 million doses of AstraZeneca vaccine manufactured there to Sri Lanka through the COVAX Facility of the World Health Organisation (WHO)to help prevent the spread of COVID-19 in Sri Lanka, the Japanese embassy said.

International Affairs

The United States is contributing to Sri Lanka’s economic resilience through the provision of a financial facility of $ 150 m.

International Affairs

Japanese Defence Minister holds video call with President and Defence Minister Gotabaya Rajapaksa
Agree to uphold and reinforce free and open Indo-Pacific region

International Affairs

Following a grant application made to the World Health Organization by Professor Neelika Malavige and Dr. Chandima Jeewandara, the WHO has agreed to grant Sri Lanka a sum of US.$ 200,000 and 200,000 Rapid Antigen Testing kits, to evaluate the use of RATS and what environments it can be used in, health officials told Daily Mirror yesterday.

International Affairs

ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 375න් 200ක පමණ රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර ගැටුම් පවතින බව අනාවරණය වනවා. එම දිස්ත්‍රික්ක අතරින් 18ක්ම ඉරානයට, තජිකිස්තානයට සහ උස්බෙකිස්තානයට මායිම් වූ ඒවා බව සදහන්.

International Affairs

Japanese Defence Minister holds video call with President and Defence Minister Gotabaya Rajapaksa
Agree to uphold and reinforce free and open Indo-Pacific region

International Affairs

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචන කරති

International Affairs

වසර 53 කට පසු යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවක් දිනා ගැනීමට ඉතාලිය අද අලුයම සමත් වුණා. ඒ, හැරී කේන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගය ලන්ඩන් නුවර ඓතිහාසික වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අතර තරගයේ නියමිත කාලය අවසන් වූයේ දෙපිළම ගෝල එක බැගින් ලබා ගනිමින්.

International Affairs

Pfizer Inc (PFE.N) plans to ask U.S. regulators to authorize a booster dose of its COVID-19 vaccine within the next month, the drugmaker's top scientist said on Thursday, based on evidence of greater risk of reinfection six months after inoculation and the spread of the highly contagious Delta variant.

International Affairs

යුවාන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. අවශ්‍ය මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවද රාටක්‍ අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

International Affairs

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ විෂය පථය ක්‍රියාශීලී ලෙස පුළුල් කිරීම සඳහා පෝලන්තය උනන්දු වන බව පෝලන්ත ජනාධිපති ඇන්ඩෙප් ඩුඩා මහතා ප්‍රකාශ කර ඇත.පෝලන්තය සදහා අභිනවයෙන් පත් වූ තානාපති ධම්මිකා කුමාරි සේමසිංහ මහත්මිය ඉකුත් 6 වැනි දින වෝර්සෝ හි බෙල්වඩියර් මාළිගාවේ දී පෝලන්ත ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව තානාපතිවරිය සහ පෝලන්ත ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත.

International Affairs

මීට මසකට පමණ ඉහත හංගේරියාවේ අමුතුම නීතියක් සම්මත කරගෙන තිබේ. එයින් කියවෙන්නේ වයස අවුරුදු 18 ට අඩු කිසිවකුට සමලිංගිකත්වය ප්‍රදර්ශනය වීම තහනම් විය යුතු බවයි.