Thursday, February 05, 2026
Follow Us
ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා.

ඕසෝන් ස්ථරය රැක ගැනීම පිළිබඳ අදහස ලොව පුරා ව්‍යාප්ත කිරීම ඕසෝන් දිනය සැමරීමේ ප්‍රධානම අරමුණයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ.

මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාව ළගා කරගෙන ඇති ඉලක්කයන් පිළිබදවද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා අදහස් දැක්වුවා.

ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරමින් සූම් තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක බවද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)