Friday, September 11, 2026
Follow Us
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉවත් වෙයි

දිවයිනට පැමිණි හිටපු තානාපති නිරෝධායනයට


මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී අද උදෑසන දිවයිනට පැමිණ ඇත.

මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.

(Aruna)