ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වනවා.
President Gotabaya Rajapaksa has invited Kuwait to invest in the Colombo Port City, in solar and wind energy and oil refining sectors in Sri Lanka, the Presidential Media Division said.
සිය රටට ඇතුළුවන විදේශිකයින්ට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
The Government and the World Bank signed a $ 92 million financing agreement for the Climate Resilience Multi-Phased Program Phase I Project.
Gimhani Perera has won the Miss Teen International Botswana 2021. The pageant took place on 19 September.
1950 ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මහා බැංකුවේ 16 වෙනි අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා වැඩ ආරම්භ කළේ සිය මහ බැංකු දිවියේ දෙවන කාල පරිච්ජේදය ආරම්භ කරමිනි.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.
දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා ශූරීන්ගේ ඉටි වලින් තනන ලද මූර්තියක් ලන්ඩනයේ අතිශයින්ම ජනප්‍රිය ඉටි මූර්ති කෞතුකාගාරයක් වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ ඉදිකිරීමට අවධානය යොමුව තිබේ.
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය සමුළුව අද ආරම්භ වනවා.
රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ මැතිතුමා 2021 සැප්තැම්බර් 17 වැනි සිකුරාදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිගත්තේ ය.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්තානයේ සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා.
Page 202 of 375