State Minister of Regional Co-operation Tharaka Balasuriya undertook an official visit to Ukraine from 8-10 September to participate in a Sri Lanka tourism promotion campaign and to discuss the potential for enhancing economic cooperation between the two countries, the State Ministry of Regional Cooperation said.
මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි පැමිණෙන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නියෝජිත පිරිස සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ 2021 සැප්තැම්බර් 03 වැනි දින මොස්කව්හි එයරොෆ්ලොට් මූලස්ථානයේ දී රැස්වීමක් සංවිධානය කළේය. මෙම රැස්වීමේ දී, මොස්කව්-කොළඹ අතර නව ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් බවත්, එය 2021 නොවැම්බර් 4 වැනි දින ආරම්භ වන බවත් පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීහු සඳහන් කළහ.
පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යළි තහවුරු කර තිබෙනවා.
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් 22 වනදා සිට එය ක්‍රියාත්මක බවයි ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ කාන්තාවන්ට ඊට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
Japan from tomorrow will allow re-entry to returnees from six countries, including Sri Lanka, who were previously prevented from entering due to the spread of the coronavirus delta variant.
The United States yesterday provided $ 40 million in financing to SDB Bank in order to bolster Sri Lanka’s Small and Medium sized Enterprise (SME) sector and assist women entrepreneurs.
A delegation of European Commission, the body with authority to decide on the extension of the trade faculty called ‘GSP +’ will arrive in Sri Lanka on September for a fact finding mission , Foreign Secretary Prof. Jayanath Kolombage said.
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.
KCI Metro Link Korea Co and the GBK Consortium of more than 15 South Korean companies have signed a memorandum of understanding to undertake a feasibility study for a light rail line running north from Colombo to Bandaranaike International Airport and Negombo, along with an associated mixed use development.
A UN expert has drawn a bleak picture of the human rights situation in Sri Lanka, especially over the past 18 months.
ඔස්ට්‍රියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය එක්ව වියානාහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල තානාපති කාර්යාලවල සහභාගීත්වයෙන් ප්‍රථම “තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය” සංවිධානය කරන ලදි. මෙම තරඟාවලිය 2021 සැප්තැම්බර් 5 වැනි ඉරිදා වියානා හි ඩි ලා සැලේ ස්පෝර්ට්සෙන්ට්‍රම් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
Page 203 of 375