Thursday, February 05, 2026
Follow Us
International Affairs

ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය සෞදි අරාබි රාජධානියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “ශ්‍රී ලංකාවේ රසය” දියත් කරයි

International Affairs

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් හතලිස් හය එක යෝජනාව මඟින් පිහිටුවනු ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

International Affairs

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පවසනවා.

International Affairs

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්‍ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

International Affairs

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ ඇතිවූ ගැටුම්වලින් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

International Affairs

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තීරණය කර තිබෙනවා.

International Affairs

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා.

International Affairs

ඇස්ට්‍රසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගත් අයගේ රුධිරයෙන් සොයාගත් දේ

International Affairs

ජගත් මානව හිමිකම් කොමිසමේ 48 වැනි සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරිණි. ආරම්භක දිනයේදීම මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කර තිබෙනවා.

International Affairs

ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවා දින කිහිපයකට පසු තලෙයිබාන් නායකයින් අතර ආරවුලක් ඇතිවී තිබෙනවා. කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයේදී ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

KCI Metro Link Korea Company Ltd. and the GBK Consortium Ltd. of the Republic of Korea have signed a Memorandum of Understanding (MoU) to conduct a feasibility study in order to construct an LRT line from Negombo to Colombo via Bandaranaike International Airport of Colombo as well as a mixed development project.

International Affairs

The UN Human Rights Council (UNHRC) will open its regular September session in Geneva today with Sri Lanka on the agenda.

International Affairs

While condemning ‘any ill treatment of prisoners’, the United Nation today said that ‘the duty of the State was to protect the rights of prisoners'.

International Affairs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඊයේ (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.

International Affairs

A top medical expert of the World Health Organisation (WHO) said viral load of people with breakthrough infections of COVID-19 - infections after vaccination - is much less, and therefore it leads to reduced transmissions from the disease from them.

International Affairs

Sri Lanka’s Ambassador to the United States, Ravinatha Aryasinha has retired from service, just nine months after being posted to Washington as Sri Lanka’s Ambassador to the US.

International Affairs

මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි

International Affairs

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය මලික් පීරිස් මහතාට ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. චීන විසින් පිරිනමන මෙම සම්මානය හැඳින්වෙන්නේ අනාගත විද්‍යා ත්‍යාගය ලෙසයි. වාර්ෂිකව පිරිනමන මෙම ත්‍යාගය සඳහා මෙම වසරේදී මහාචාර්ය මලික් පීරිස් මහතා සහ චී මහාචාර්යවරයෙකු වන යූන් ක්වොක් යුන්ග් මහතා තෝරාගෙන තිබෙනවා