Tuesday, July 08, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීම ඕස්ට්‍රේලියානු ආයතනයක සහාය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීම සදහා ඕස්ට්‍රේලියානු ආයතනයක සහාය ලබා ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

අදාළ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පමණක් මිනිස් දින 3,500 කට වැඩි කාලයක් ගතව ඇති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ.

 

(Neth)