Thursday, February 05, 2026
Follow Us
ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව ජපාන රජය විසින්, හිටපු තානාපති අකිරා සුගියාමා මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වන හිඩියාකි මිසුකොෂි මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන අතිවිශේෂ හා පූර්ණ බලැති ජපාන තානාපතිවරයා ලෙස පත් කොට ඇත. එතුමා 2021 නොවැම්බර් 16 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 නොවැම්බර් මස 16 වැනි දින