Tuesday, July 08, 2025
Follow Us
පාර්ලිමේන්තුව අසල බෝම්බ ප්‍රහාරයක්

කම්පාලා නගරය නොසන්සුන් කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර


උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබුණි.

ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වන අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බව ට රෝහල් ආරංචි මාර්ග පවසයි.

(Aruna)