Thursday, February 05, 2026
Follow Us
තෙවැනි මාත්‍රාව තරයේ හෙළා දකින ලෝක සෞඛ්‍ය සංවිධානය

මෙරට ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයින්


ධනවත් රාජ්‍යයන් විසින් කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම තරයේ හෙළා දකින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමෙන්ම පසුගිය 29 වැනි දා සිට දින 7ක් තුළ ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 1345 දෙනෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ යාවත්කාලීන කළා.

(Aruna)