Wednesday, January 14, 2026
Follow Us
International Affairs

Finance Minister Basil Rajapaksa is scheduled to visit India again on 25 February.

International Affairs

පුද්ගලයින් 200කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්

International Affairs

ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන ("විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල" වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals) ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ 72 වෙනි අදියර (පෙබරවාරි 10- 20) නියෝජනය කරන ජූරි සභිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරුණා.

International Affairs

US President Joe Biden has agreed "in principle" to hold a summit with Russian President Vladimir Putin to discuss the crisis over Ukraine.

International Affairs

රටවල් අතර තිබෙන මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

International Affairs

Foreign Minister Prof G.L. Peiris will lead the Sri Lanka Delegation to the 49th Session of the UN Human Rights Council, the government announced.

International Affairs

නාදුනන කණ්ඩායමක් පැය ගණනක් කරපු අපරාධය

International Affairs

දින 02 කට ඉහතදී අඩි 33ක් ගැඹුරකින් යුත් ළිං කුහරයකට වැටීමෙන් සිරවී සිටින 09 හැවිරිදි දරුවෙකු ගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා.

International Affairs

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු විශේෂ බලකායට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නියෝග ලබාදී ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව CBS පුවත් සේවය වාර්තා කර සිටිනවා.

International Affairs

මරණයට පත්වී ඇත්තේ කාන්තාවන් සහ ළමුන්

International Affairs

ඉදිරි දින කිහිපය තුලදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවට තමන්ට පැවසිය හැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර සිටිනවා.

International Affairs

ඉකුත් සමයේ එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහලුම්වලින් ඉතිරි වූ බහලුම් 45ක් අද දිනයේ ප්‍රති අපනයනය කෙරෙනවා. ඒ, රේගු දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේයි.

International Affairs

Glenn Maxwell starred with the bat as Australia defeated Sri Lanka in the fourth T20I at the Melbourne Cricket Ground on Friday.

International Affairs

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන අදට වසර 40ක් සපිරෙනවා.

International Affairs

රෝගී තත්වය බරපතල නෑ

International Affairs

දින 03 ක කාලයක් ළිං කුහරයක සිරවී සිටි 05 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට තලෙයිබාන් පාලකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

International Affairs

යුක්‍රේන දේශ සිමාවේ සිටි සිය හමුදාවන් ඉවත් කර ගන්නා බවට පසුගියදා රුසියාව සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අමෙරිකාව චෝදනා කර සිටිනවා.