Monday, January 12, 2026
Follow Us
නවසීලන්තයට යන්න අවස්ථාවක්

අද සිට යළි විවෘත වුන දේ


නවසීලන්තය විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා අද සිට යළි විවෘත කර බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා වසර දෙකකට පසුව යි.

ඒ අනුව කොරෝනා ආසාදිත නො වන සහ එන්නත්කරණයට ලක්වී ඇති රටවල් 60කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන සංචාරකයන්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

(Aruna)