බිලියනයකට අධික ජනතාවකට සිදුවෙලා තියෙන දේ
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉන්දියාවේ මේ දිනවල උණුසුම් වා දහර තත්ත්වයක් පවතී.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු කලාපයේ අවට රටවල බිලියනයකට අධික ජනතාවක් අවදානම් තත්වයකට මුහුණ දී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.
ඉන්දියාව මෙවැනි තත්වයකට මුහුණ දී සිටින්නේ වසර 122කට පසුවයි.
කෙසේ වෙතත් ඉන්දියාව මුහුණ දී සිටින උණුසුම් වා දහර තත්වය මේ වනවිට අඩුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.
(Aruna)