Wednesday, September 30, 2026
Follow Us
International Affairs

Young Russian men who arrive in Sri Lanka as tourists opt to stay longer in an apparent bid to avoid mobilization of them to fight war in Ukraine, an official said .

International Affairs

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

International Affairs

කණ්ඩායමට මාව අවශ්‍ය වෙන තෙක් ක්‍රීඩා කරමි

International Affairs

The European Union (EU) has encouraged tangible progress by Sri Lanka on its GSP+ commitment.

International Affairs

කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01) පරිත්‍යාග කෙරිණි. එම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාර දුන්නේ ය.

International Affairs

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා.

International Affairs

දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

International Affairs

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ නවතම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත් වී තිබෙනවා. ඔහුට හිමි ලකුණු සංඛ්‍යාව 697ක්.

International Affairs

නවසීලන්තය අද විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ලැබුවා. ඒ අයර්ලන්ත පිල් ලකුණු 35 කින් පරාජය කරමින්.

International Affairs

රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීම

International Affairs

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

International Affairs

දකුණු කොරියාවේ පැවති හැලෝවින් සාදයකදී තෙරපීමකින් මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලේ අයට වන්දි ලබාදෙන බව එරට රජය පවසා තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි (02) සමත්විය.

International Affairs

ඊශ්‍රායලයේ මහ මැතිවරණයෙන් හිටපු අගමැති බෙන්ජබින් නෙතනියාහු ජයගනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 120 න් 61 හෝ 62 ක් ඔහුට හිමිවනු ඇති බවටයි.

International Affairs

A detachment of Pacific Fleet ships led by the flagship of the Nakhimov Guards missile cruiser Varyag, the large anti-submarine ship Admiral Tributs and the large sea tanker Boris Butoma have entered the responsibility zone of the TOF south of Sri Lanka.

International Affairs

සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

International Affairs

ගායකයෙකු‌ගේ අවාසනාවන්ත ඉරණම