Wednesday, September 30, 2026
Follow Us
ආලියා – රන්බීර් ට දුවෙක්

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආලියා භාට්, කුළුඳුල් දරුවා මෙලොවට බිහිකර ඇතැයි වාර්තා වේ.

ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමින් ආලියා පවසා ඇත්තේ තමා හා සිය සැමියා වන රන්බීර් කපූර් හට දියණියක් ලැබුණු බවයි.

Mirror