Wednesday, January 14, 2026
Follow Us
විස්සයි 20 ලෝක කුසලානයේ නවසීලන්ත - පාකිස්තාන අවසන් පූර්ව ගැටුම අද

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි.

සිඩ්නිහිදී පැවැත්වෙන මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 01 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙම තරඟය ජය ගැනීමේ වැඩි ඉඩකඩක් ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න පිළිබඳ නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ටොස් එකට කලින් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක්වූ ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක.

Neth