Thursday, July 16, 2026
Follow Us
ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි

ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ සැලසුමක්


ඊජිප්තුවේ, කයිරෝ නුවරට ළඟා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ව දැනුවත් කළ බවය.

Aruna