Wednesday, January 14, 2026
Follow Us
ඉහළ ගිය තෙල් මිල යළි පහළට

නව තෙල් මිල මෙන්න


සති කිහිපයක් පුරා අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළදපලේ බොරතෙල් මිල මේ වන විට යළි ක්‍රමයෙන් ඇමරිකානු ඩොලර් 100 යේ සීමාවට ආසන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ(07) සටහන් වූයේ ඩොලර් 98 යි ශත 52 ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 92 ඉක්මවා තිබුණි.

Aruna