78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය කර ඇත.
ඒ අනුව මෙම විශේෂ ජනාධිපති සමාව සඳහා රැඳවියන් 49 දෙනෙකු 2026.02.04 වන දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.