
කොත්මලේ දී සිදු වූ බස්රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 8ක්
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අද (11) අලුයම ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
May.11
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අද (11) අලුයම ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
May.11
වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
May.11
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.
May.11
කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමග හමුවක් ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
May.11
ශ්‍රී ලාංකීය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා RIMES ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය ප්‍රකාශ කළා ය.
May.09
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැත්විණි .
May.08
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
May.10
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
May.08
හෙට රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදුවලට අදාළ යෝජනා සම්මතය විවාදයට අනිද්දා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනේ පාර්ලිමේන්තුව හෙට (08) සහ අනිද්දා (09) රැස්වීමට නියමිතයි.
May.07
අක්‍රමිකතාවලින් ලාභ ලබපු අය රජය සිදුකරන පරිවර්ථනයට විරුද්ධයි. ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට ස්ථිර විසඳුම් දෙන්න රජයට වැඩ පිළිවෙළක් තිබෙනවා. -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
May.03
මැයි 8 රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදුවලට අදාළ යෝජනා සම්මතය විවාදයට මැයි 9 පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනේ
May.03
2025 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ලබන 12 වැනිදා, 13 සහ 14 වැනිදා යන දිනයන් හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය...
May.09
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
May.08
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන...
May.05
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
May.04
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06වැනිදා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
May.03
පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.
May.11
දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණෝ තේරී පත් වෙති.
May.09
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු ...
May.05
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.
May.05
President Anura Kumara Disanayake, currently on a state visit to Vietnam, met with the General Secretary of the Communist Party of Vietnam (CPV), Tô Lâm, at the Party’s Central Committee...
May.04
ලස්සන වෙන්න, බර අඩු කරගන්න කවුද අකමැති. ඒත් ඩයට් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොනවද කන්නෙ බොන්නෙ කියන එක. ඉතිං එහෙම හිතන අයට අපි අද කියන්නේ හොඳම සුප් එකක්...
May.10
අවශ්‍ය ද්‍රව්‍ය කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1ක් සලාද කොළ කොටුවට කපාගත් තක්කාලි කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්
Apr.27
අවශ්‍ය දේවල්: බත් කප් 2ක් (පමණට ලුණු දමා තම්බාගත්) ඉස්සන් ග්‍රෑම් 200ක් (පිරිසුදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ) කැරට් කප් 1ක් (සිහින්ව දිගට කූරු කපාගත්)
Apr.26
අවශ්‍ය ද්‍රව්‍ය:- අසමෝදගම් කොළ මිටියක් රතුලූනු ගෙඩි කිහිපයක් උම්බලකඩ ටිකක්
Apr.21
අවශ්‍ය ද්‍රව්‍ය :- කෙහෙල් මුව 01ක් ලොකු ලූනු ගෙඩි 01ක් අමුමිරිස් කරල් 3-4ක්
Apr.21